ලෝක මානසික සෞඛ්ය දිනයට සමගාමීව "සිත් සවිය 2025 "දෙවන අදියර චිත්ර ප්රතිකාර වැඩසටහන ගාල්ලේදී....
සුනාමි පෙරහුරුවක් 2025.11.05 දින ගාල්ල මාදම්පාගම දී
ගාල්ල දිස්ත්රික්කයේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට සැලසුම්
"රටම එකට" ජාතික මෙහෙයුමේ සමාරම්භක වැඩසටහන සඳහා ගාල්ල දිස්ත්රික්කයේ රාජ්ය නිලධාරීන් මාර්ගගතව එක්වෙයි
අභිනව ගාල්ල දිසාපති/දිස්ත්රික් ලේකම්වරයා වශයෙන් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා අද (14) පෙරවරුවේ රාජකාරි ආරම්භ කරන ලදී.
ගාල්ල දිස්ත්රික්කයේ ජනතාව වෙනුවෙන් ජීවනෝපාය සංවර්ධනය ,අධ්යාපනික,සෞඛ්යය,යන විවිධ ක්ෂේත්ර ගණනාවක් වෙනුවෙන් වසරක් පුරා දිස්ත්රික්කයේ මහජනතාවට සේවාවන් සිදු කළ සෙනහස සමාජ සුබ සාධන ක්රියාන්විතයට වසරක් සපිරේ.
පසුගිය පෙබරවාරි 04 වැනි දින "ගාලු දිසා ප්රවර්ධා සම්මාන උලෙළ 2022" සම්මාන උළෙලට සමගාමීව හොඳම ගෙවතු වගා වැඩසටහන සඳහා වඳුරඹ ප්රාදේශීය ලේකම් බල ප්රදේශයේ ඉහළ කීඹිය දකුණ, ග්රාම නිලධාරී වසමේ ටී.වී. තිලංග රංගනාත් මහතා සම්මානයට පාත්ර විය.





