Manpower & Jobs Unit

There are no translations available.

මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව

මිනිස්බල හා රැකීරක්ෂා අංශය - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

 

දැක්ම

ලෝක ‍ශ්‍රේණිගත

ශ්‍රී ලංකා ශ්‍රම බලකායක්


මෙහෙ‍වර

ගෝලීය වශයෙන් තරඟකාරී ශ්‍රම බලකායක් ගොඩනැගීම හා අපේ මානව සම්පත්වල මුළු ශක්තිය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා යොදා ගැනීම

 

M.R.S. Bopage

Career Guidance officer

Tel. - 0777824262


අපෙන් ලබාගත හැකි සේවාවන්

මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව මඟින් රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ගේ වෘත්තීය අරමුණු ජයග්‍රහණය සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන්

  • වෘත්තීය සැළසුම් ජයගැනීමේ වැඩසටහන
  • " ඔබේ ජයමඟට අපෙන් පෙරමඟක්˝ පාසල් සිසුන් දැනුවත් කිරීමේ වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන්  ( උසස් පෙළ සිසුන් හා සාමාන්‍ය පෙළ සිසුන් සඳහා )
  • උපාධි අපේක්ෂිතයින් සඳහා ˝ඔබ අසිරිමත්ය " වැඩසටහන
  • ගුරුවරු සදහා වෘත්තීය මාර්ගෝපදේශය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන
  • ස්වයං රැකියා සඳහා පෙළඹවීමේ වැඩසටහන්
  • රැකියා පොළ හා ස්වයංරැකියා අත්වැල වැඩසටහන් ( දිස්ත්‍රික් මට්ටමින් )
  • වෘත්තීය මංපෙත් හඳුන්වාදීමේ වැඩසටහන් ( උසස් පෙළ සිසුන් සඳහා )
  • වෘත්තීය උපදේශන සේවා ලබා දීම.
  • පෞද්ගලික අංශයේ රැකියාගත කිරීමේ වැඩසටහන්
  • නිදහස් රැකියා පෙළඹවීමේ වැඩසටහන්
  • රැකියා සමාජ වැඩසටහන්
  • ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන්
  • දිස්ත්‍රික් රැකියා සේවා මධ්‍යස්ථානයේ ( PES ) රැකියා අපේක්ෂිතයින් ලියාපදිංචි කිරීම හා රැකියා සපයන ආයතන ලියාපදිංචි කිරීම හා රැකියා අපේක්ෂිතයින් පෞද්ගලික අංශයේ ආයතනවල රැකියා සදහා යොමු කිරීම.